බුලත්සිංහල තිබ්බොට්ටාව කන්ද නායයෑමේ අවදානමක් ඇති හෙයින් පවුල් 22ක් ඉවත් කළ බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස්.කේ. සේනාධීර මහතා පවසයි.
මෙම කන්ද මීට පෙර නාය ගිය අතර ඒ ගැන සිදු කළ භූ විද්‍යා පරීක්ෂණයකින් අනතුරුව අවදානම් ස්ථාන හඳුනා ගෙන තිබේ.
1
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable