පලෙයිහිදී පොලීසියට වෙඩි තැබීමේ සැකකරුවකු අත්අඩංගුවට

පලෙයිහිදී පොලීසියට වෙඩි තැබීමේ සැකකරුවකු අත්අඩංගුවට

කිලිනොච්චි පලෙයි හිදී ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී පොලිස් නිල රථයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු ත්‍රස්ත විමර්ශක කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කෝපායි උරුම්බිලායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 19 වැනි දා පලෙයි කච්චාන් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු විය.

Facebook
Twitter
LinkedIn