ජනාධිපති කනගාටුව පළකරයි

මන්නාරමේ අධිකරණයට පහරදීම පිළිබඳව රිෂාඩ් බද්‍යුදීන් ඇමතිවරයාගේ මැදිහත්වීම පිළිබඳව ජනාධිපතිවරයා අදහස් පළකර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘‘කැබිනට් මණ්ඩල සාමාජිකයෙකුට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම පිළිබදව මා කනගාටු වෙනවා. අපට නීතිය අයාලේ යෑමට ඉඩදිය නොහැකිය, නීතියක් නොමැතිව රටක් පාලනය කිරීමටද නොහැකිය, අප හැමවිටකම රටේ නීතීය උපරිමයෙන් ආරක්ෂා කිරීමට රජයක් වශයෙන් බැදී සිටිනවා” වශයෙනි.

Facebook
Twitter
LinkedIn