මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රිියාකාරී කමිටුව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට කොළඹ කොටුව දුම්පරියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක්ද සංවිධානය කර තිබේ.
Views: 0










