SAITM විරෝධී පාගමන ඇරඹේ

SAITM විරෝධී පාගමන ඇරඹේ

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරිම ඇතුළු කරුණු 05ක් මුල් කරගනිමින් අද (07) පෙරවරු 8.00 ඇරඹි වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව පැවැත්වෙන විරෝධතා රැලියට අදාළ පෙලපාලිය මේ වනවිට ආම්භ වී තිබේ.

මෙම පෙළපාළිය සඳහා රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය, සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් සහභාගී වී සිටී.

මෙම පාගමන අවසානයේ විරෝධතා රැලියක්ද සංවිධානය කර තිබේ.

Image may contain: 1 person, crowd, sky, tree and outdoorImage may contain: 1 person, sky and outdoorImage may contain: 2 people, outdoorImage may contain: 3 people, people standing, crowd and outdoorImage may contain: 1 person, standing, crowd and outdoorImage may contain: 1 person, standing, sky, crowd, tree and outdoorImage may contain: 2 people, people standing, crowd, sky, tree and outdoorImage may contain: 2 people, people standing, shoes and outdoorImage may contain: 4 people, people standing, sky, crowd, tree and outdoorImage may contain: 6 people, crowd, sky, tree and outdoorImage may contain: 5 people, people standing, crowd, tree, child and outdoorImage may contain: one or more people, tree and outdoorImage may contain: car and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people, crowd, basketball court, tree and outdoorImage may contain: one or more people, sky and outdoor

Facebook
Twitter
LinkedIn