මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මීට සුළු වේලාවකට පෙර තීරණය කර තිබේ.
එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ලබන 07 වැනිදා පෙරවරු 8.00 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
Views: 0










