අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත අද (1)දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරින් 13 දෙනෙකු අනුයුත්ත කර තිබේ. අල්ලස් කොමිස විසින් සිදු කළ දැනුම්දීමකට අනුව අදාළ අනුයුත්ත කිරිම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
කාන්තා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්, කාන්තා පොලිස් සැරයන්වරියක් සහ පොලිස් කොස්තාපල්වරුන් 10 දෙනෙකු මෙලෙස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව වෙත අනුයුත්ත කර තිබේ.
1










