එතෙර අපි සමුළුවට අනුර කුවේට් යයි

එතෙර අපි සමුළුවට අනුර කුවේට් යයි

එතෙර අපි සංවිධානයේ කුවේට් මහ සමුළුව සඳහා සහභාගී වීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (30) කුවේට් බලා පිටත්ව යනබව අපවෙත වාර්තාවේ. හෙට (31) කුවේට්හිදී මෙම එතෙර අපි සමුළුව පැවැත්වීමට නියමිතය.

විදේශගත ශ්‍රමිකයින්ගේ ගැටළු සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් වන එතෙර අපි සංවිධානය ලෝකයේ බොහෝ රටවල ශාඛා පිහිටුවා අැති ශ්‍රීලාංකිකයින්ගේ සංවිධානයකි.

Facebook
Twitter
LinkedIn