රත්නපුර පළාත් මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණු මෘත ශරීරයක මුහුණ කොළ දිවියෙකු විසින් කා දමා ඇත.
දැනට මාස 6 ක පමණ කාලයක සිට රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ඇති මෘත ශරීරාගාරයේ ප්‍රධාන දොරටුව අබලන් වී ඇත. මේ හේතුව නිසා දොර වැසිය හැක්කේ අඩක් පමණි.
Views: 0









