ධීවර පවුල් අනාථවේ

යාපනය ප්‍රදේශයේ පවතින අහිතකර කාලගුණ තත්වය හේතුකොට ගෙන එම ප්‍රදේශය අවට ජීවත් වන පවුල් 25,000 අධික ප්‍රමාණයක් අවතැන් වී ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

දිවයින් පුරා පවතින දැඩි සුළං තත්වය හේතුකොට ගෙන එම ධීවරයන් හට තම ජීවිකාව කරගෙන යාමේ අපහසුතා ඇතිවී තිබේ.

එමනිසා බෝහෝමයක් ධීවරයන් මුහුදු යාමට මැළිකමක් දක්වන බවත්. එම හේතුවෙන් ධීවර පවුල්වලට ප්‍රමාණවත් දෛනික ආදායමක් නොමැති බවත් වාර්තාවේ.

ඔහු තවදුරටත් පැමිණිලි කර සිටියේ මේ තත්වය පිළිබදව ආණ්ඩුවේ කිසිම තැකීමක් නොමැතිව නොඇසූ කන්ව සිටින බවයි.

Facebook
Twitter
LinkedIn