අමරෙගේ මුණුබුරා අත්අඩංගුවට පත්වේ

කටුවන හැඩිවත්ත ප්‍රදේශයේ සිදුකළ ද්විත්ව ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු වන, ජුලම්පිටියේ අමරේ නමැත්තාගේ මුණුබුරකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ජුලම්පිටිය පදිංචි කේ. යූ. ධනුෂ්ක චතුරංග නමැත්තෙකි. ඔහු වලස්‌මුල්ල මහෙස්‌ත්‍රාත් සාලිය චන්න අභයරත්න මහතා වෙතට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ සඳහා ජූලි 7 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

Facebook
Twitter
LinkedIn