සිසුන් 250000 කට පමණ බලපාන මෙම නඩු තීන්දුව අද (25) ප්‍රකාශයට පත්කරන බව වාර්තා වේ.
2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු අවසන් කර ඇතත් එම ප්‍රතිඵල සම්බන්ධයෙන් නඩු කිහිපයක් පැවැත්වෙන බැවින් එම නඩු තීන්දු ප්‍රකාශයට පත් කරන තෙක් ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව නතර කරන මෙන් නීතිපතිවරියගෙන් උපදෙස් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහතා ජන මාධ්‍ය වෙත පවසා ඇත. මෙම නඩු තීන්දුව අද (25) දින ප්‍රකාශයට පත් කෙරෙන බව වාර්තවේ.
Views: 0









