ජනතා විමක්ති පෙරමුණ විසින් මැයි 25 වන දින ඩුබායි බුර්දුබායි නගරයේදී “අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව” යනුවෙන් සම්මන්ත්‍රණයක් පවත්වා ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.
ජවිපෙ මධ්‍යමකාරක සභික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා විසින් එම දේශනය පවත්වා ඇති අතර ඒ සඳහා එරට වෙසෙන පාක්ෂිකයන් සහ පාක්ෂීක නොවන ශ්‍රී ලාංකියන් පිරිසක්ද සහභාගීවී ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කමිටුව විසින් මෙය සංවිධානය කර තිබී ඇත.
Views: 0









