පොලිසියේ පුටු රැසක් හදිසියේ මාරු වෙයි

Image result for පොලිස්සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයාගේ අණින් පොලිස් ස්ථානාධිපතිවරුන් 15ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරිවරු 25 දෙනෙක්ද මාරු කර තිබේ.

මෙලෙස මාරු කර යාවා ඇත්තේ ගම්පහ හා කල්මුනේ මූලස්ථාන ස්ථානාධිපතිවරු මෙන්ම කෙසෙල්වත්ත, ඕමන්තේ, පමුණුගම, දංකොටුව, චුන්නාකම්, ලිඳුල, බම්බලපිටිය, මහරගම, වැල්වැටිතුරෙයි යන පොලිස් ස්ථානයන්ගේ ස්ථානාධිපතිවරු ඇතුළත් බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn