ප්‍රවෘත්ති දෙකට බෙදේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බල අරගලයක් නිර්මාණය වී ඇති බව අනාවරණය වේ.

ජනාධිපතිවරයාගේ සමීප උදේශකයෙකු ලෙස සිටින පුද්ගලයෙක් සහ මහාචාර්ය වරයෙකු අතර මෙම අරගලය පැණ නැගී ඇත. ප්‍රවෘත්ති දේපාර්තමේන්තු කාර්ය මණ්ඩලය තමන් වෙත දිනා ගැනීමට මේ දෙදෙනා ක්‍රියා කරමින් සිටින බවද හෙළිවේ.

Facebook
Twitter
LinkedIn