ආණ්ඩුව අත්තනෝමතික ලෙස සිදුකරන බඩු මිල ඉහළ දැමීම සහ දූෂණ වංචාවලට විරෝධය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් රටපුරා ආරම්භ කර ඇති විරෝධතා මාළාව අද (20) පිළියන්දල නගරයේදී ආරම්භකර ඇත. එය ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පවත්වා ඇත.
“ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළගැසෙමු” ලෙස නම් කර තිබූ එම විරෝධතාවය, උද්ඝෝෂණයකින්, පාගමනකින් සහ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්රිකා බෙදීමේ ව්යාපාරයකින්ද සමන්විතය. මීට සමගාමීව ක්රියාත්මක වන ජනහමුවක්ද අද පස්වරුවේ පිළියන්දල නරයේදී පැවැත්වූ බවත් එම පක්ෂය සඳහන්කර සිටී.
ඒ අනුව සියලූම දිස්ති්රක් ආවරණය වන පිරිදි මෙම වැඩසටහන කි්රයාත්මකිරිමට නියමිතව ඇත.









Views: 0









