රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට යැයි පවසමින් ඉන්දියනු ක්‍රිෂ් සමාගමෙන් ලබා ගත් රුපියල් මිලියන 70ක මුදලක් තම ගණුමකට බැරකරගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධකරණය යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි නාමල් රාජපක්ෂ මහතා අද (18) නැවත අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර තමන්ට ඇප ලබා දෙන ලෙස නාමල් රාජපක්ෂ අධිකරණයට ඇප අයදුම්පතක්ද ඉදිරිපත් කර ඇති බව පැවසේ.


Views: 0









