හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාකරමින් යකඩ බට (GIපයිප්ප) මිලදීගෙන එම බට ප්‍රාදේශීය සභාවලට බෙදා හැරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු එහි ගෙන්වා ඇතැයි පැවසේ.
දිවිනැගුම පනත යටතේ ප්‍රාදේශීය සභාවලට මුදල් යෙදවීම කිසිසේත් අදාල නොවන කටයුත්තක් බද කියවේ.
Views: 0









