බැසිල් රාජපක්ෂ අදත් අත්අඩංගුවට

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් මහතාව මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාකරමින් යකඩ බට (GIපයිප්ප) මිලදීගෙන එම බට ප්‍රාදේශීය සභාවලට බෙදා හැරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ඇමතිවරයාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn