යාපනය සරසවිය දින නියමයකින් තොරව වැසේ

යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් දින නියමයකින් තොරව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

විද්‍යාපීඨය සඳහා පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් පැවැති පිළිගැනීමේ උත්සවය අතරතුරදී ඊයේ (17) දිනයේදී  සිදු වූ සිසු ගැටුම මුල් කරනිමින් පාලනාධිකාරිය මෙලෙස යාපනය සරසවිය වසා දැමීමට තීරණය කර තිබේ.

තුවාල ලබා රෝහල් ගතකර සිටින සිසුන්ගේ සුවදුක් විමසා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා රෝහල වෙත ගොස් ඇති බවද වාර්තා වේ.    යාපනය සරසවිය දින නියමයක් නොමැතිව වැසෙයි

 

Facebook
Twitter
LinkedIn