මහනුවර, ගම්පහ සහ බදුල්ලේදීත් වැට් විරෝධතා

ආණ්ඩුවේ අසාධාරණ වැට් බදු පැනවීමට එරෙහිව මේ වනවිට ජනතා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී ඇති අතර එයට සහායෝගය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණද රට පුරා විරෝධතා සංවිධානය කරමින් සිටී. 

ඒ අනුව අසාධාරණ ලෙස වැට් බදු පැනවූ ආණ්ඩුවට එරෙහිව ඊයේ (11) බදුල්ල නගරයේදීත් ගම්පහ නගරයේදීත් පසුගිය 08වනදා මහනුවර නගරයේදීත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වැට් බදු නිසා පීඩාවට පත්ව සිටින ජනතාව, ව්‍යාපාරිකයින් ඇතුළු කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පවත්වා ඇත. 

 

බදුල්ල

මහනුවර

ගම්පහ

Facebook
Twitter
LinkedIn