ආණ්ඩුවේ අසාධාරණ වැට් බදු පැනවීමට එරෙහිව මේ වනවිට ජනතා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී ඇති අතර එයට සහායෝගය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණද රට පුරා විරෝධතා සංවිධානය කරමින් සිටී.
ඒ අනුව අසාධාරණ ලෙස වැට් බදු පැනවූ ආණ්ඩුවට එරෙහිව අද (10) අනුරාධපරයේදීත් ඊයේ (09) හලාවත නගරයේදීත් පසුගිය 08වනදා කළුතර නගරයේදීත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වැට් බදු නිසා පීඩාවට පත්ව සිටින ජනතාව, ව්‍යාපාරිකයින් ඇතුළු කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පවත්වා ඇත.





අනුරාධපර




හලාවත







කළුතර
Views: 0









