තවමත් මෙරට රෝහල්වට වෛද්‍යවරුන් 2500කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසයි.
ඊයේ (09) බදුල්ල ප්‍රදේශයේ රෝහල්වල සිදු කළ සංචාරයක් අතරතුර පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා තිබේ.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable