ඡායා කැබිනෙට්ටුවේ ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පත් කර සිටින හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද ඉන් ඉවත් වී ඇති බව වාර්තා වේ.
තම් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ඊයේ (09) එෆ්.එම්. නාලිකාවකට කියා තිබූ අතර මේ වනවිට වාර්තා වන්නේ ඒ මහතාද ඉන් ඉවත්ව ඇති බවය.
Views: 0









