රටපුරා වැට් විරෝධී රැල්ල ඇවිලේ

ආණ්ඩුවේ අසාධාරණ වැට් බදු පැනවීමට එරෙහිව ජනතා උද්ඝෝෂණ මාලාවක් මේ වනවිට ආරම්භ වී ඇති අතර එයට සහායෝගය දක්වමින් ජනතා විමුක්තිපෙරමුණද දිවයින පුරා වැටි විරෝධී සතියක් නම් කර තිබේ. 

ඒ අනුව අසාධාරණ ලෙස වැට් බදු පැනවූ ආණ්ඩුවට එරෙහිව අද (07) දිවයිනේ බොහෝ නගරවලදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වැට් බදු නිසා පීඩාවට පත්ව සිටින ජනතාව, ව්‍යාපාරිකයින් ඇතුළු කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පවත්වා ඇත.

අම්බලන්තොට

තිස්සමහාරාමය

කෑගල්ල 

Posted by දකුණේ කොල්ලා – dakune kolla on Thursday, July 7, 2016

Facebook
Twitter
LinkedIn