සමාජ ක්‍රමය වෙනස් කරන අරගලය සමග එක්වන්න…

දුර්ධාන්ත ක්‍රමය වෙනස් කරන තුරු නාට්‍යකරුවාට පමණක් නොව රටේ කිසිඳු පුරවැසියෙකුට නිදහසේ කටයුතු කළ හැකි තත්වයක් උදා නොවන බව ප්‍රවීන රංගනශිල්පිනී දීපානී සිල්වා මහත්මිය පවසයි.

නාට්‍ය කරුවන්ට අද මුහුණදීමට සිදුව ඇත්තේද මෙම දුර්ධාන්ත ක්‍රමය වෙනස් නොකිරීමේ ප්‍රථිපල බවත් තමන් ඇතුළු බොහෝ කලා කරුවන් මහ මැතිවරණයේදී ජවිපෙ වේදිකාවට ගොඩවූවේ ක්‍රමය වෙනස් කිරීමේ අරමුණෙන් බවත් එම අරමුණ ඉටුවන තුරු ඉදිරියටත් සිය අරගලය ඉදිරියටත් ගෙන යන බවත් ඒ සඳහා එක්වන ලෙස සියලුම කලා කරුවන්ගෙන් සහ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දීපානි සිල්වා මහත්මිය පවසා සිටියි. 

ඇය මේ බව පැවසූවේ ඊයේ (01) පැවති රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

මේ දුර්ධාන්ත සමාජයක්‍රමය වෙනස් නොකරන තාක්කල් නාට්‍ය කරුවන්ට ති…

මේ දුර්ධාන්ත සමාජයක්‍රමය වෙනස් නොකරන තාක්කල් නාට්‍ය කරුවන්ට තියා සාමාන්‍ය ජනතාවටත් නිදහසක් නම් ලැබෙන්නේ නැහැ…

Posted by Lanka Truth on Saturday, July 2, 2016

Facebook
Twitter
LinkedIn