මේ විගණකාධිපති කෝප් කමිටුවට දුන් මහේන්ද්‍රන් ගැන වාර්තාවද?

මහැ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් සිදු කළ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කෝප් කමිටුව විසින් කළ නියෝගයක් අනුව විගණකාධිපතිවරයා විසින් සිදු කළ විගණන වාර්තාවේ යැයි කියමින් එම සිදුවීම සම්බන්ධයෙන් සඳහන් වාර්තාවක පිටු කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසමින් තිබේ.

මහ බැංකු අධිපතිවරයා විසින් ස්වකීය කාර්යය මෙහෙයවීමේ දී මහ බැංකු අධිපතිවරයෙකුගෙන් අපේක්ෂා කරනු ලබන මට්ටමේ වෘත්තීය මට්ටමකින් යුතුව කටයුතු කර ඇති බව තහවුරු නොවී යැයි එහි සඳහන් වේ. 

එම ඡායාරූප කිමිපය පහතින් දැක්වේ.

112233

Facebook
Twitter
LinkedIn