CSN නාලිකාවේ හිටපු සභාපති හා හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාව සිංගප්පුරු ගුවන් තොටුපළින් පිටුවහල් කර ඇතැයි වාර්තා වේ.
අඟහරුවාද (31) සිංගප්පුරුවට ගිය ඔහු පැය තුනකො පමණ කාලයක් එරට ගුවන් තොටුපළේ රඳවා ප්‍රශ්න කිරිමෙන් පසු පිටුවහල් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
මුදල් විශුද්ධිකරණයට සහ පොදු පොදු දේපළ අයතා පරිහණයට සම්බන්ධ චෝදනාවලට චූදිතයන්වූ CSN නාලිකාවේ ප්‍රධානීන් චූදිතයෙකු වන ඔහු ඇප මත සිටින්නෙකි. ඔහුට විදේශගතවීමද තහනම් කර ඇති නමුත් ඔහු මෙරටින් පිටව යාම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවන බව නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෝ පවසති.
මූලාශ්‍ර ලංකාදීප
Views: 0









