තිළිණ ගමගේට දැඩි කොන්දේසිමත ඇප

අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත් බවට සැකපිට උසාවියට ඉදිරිපත් කළ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (2) නියෝග කර තිබේ. 

ඔහුට විදේශගතවීමද තහනම් කර ඇති අතර ලබන අඟහරුවාදා (7) ඔහුට රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn