ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු රහස්‍ය තොරතුරු හෙළිදරව් කිරීම හේතුවෙන් එහි ප්‍රධානීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
මෙලෙස වැඩ තහනමට ලක්වී ඇත්තේ ප‍්‍රධාන ඉංජිනේරු ප‍්‍රසන්න ජිනරත්න ක්‍රිකට් ආයතනයේ අළෙවිකරණ හා සන්නිවේදන අංශයේ ප‍්‍රධානී වජිර දසනායක සහ ඔහුගේ ලේකම්වරිය ලෙස කටයුතු කළ ගයත්‍රි වික‍්‍රමසිංහ යන අයගේ බව වාර්තා වේ.
Views: 0









