හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාව අද (01) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය වේත කැඳවා තිබූ අතර එහිදී පැය තුණකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
ඔහු ඇමති ධුරයේ කටයතු කරමින් සිටින සමයේ ලංකා ගමණාගමණ මණ්ඩලයට අවාහන අමතර කොටස් ගෙන ඒම සඳහා ලබා දෙන බදු සහන සිය සහෝදරයකෙුට අයත් සමාගමකට ලබා දී එලෙස ගෙන එන වාහන අමතරකොටස් ලංකා ගමණාගමණ මණ්ඩලයට නොදී පංචිකාවත්ත ප්‍රදේශයේ පුද්ගලික ආයතනව වෙත අළෙවි කිරීමේ සිදු වී මක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා මෙසේ ඔහු කැඳවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
Views: 0









