මාලඹේ පෞද්ගලික වෛද්‍ය උපාධී ආයතනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය සිසුන් ඊයේ (28) පැවැත්වූ විරෝධතා පාගමනට එල්ල් කළ පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.

1









