දෙමටගොඩ පාලම උඩ රථයක් දැවෙයි

බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ගුවන් පාලම මතදී හදිසියේ මෝටර් රථයක් ගිණිගැනීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් මතුව ඇත. මේ මොහොත වන විටද මෝටර් රථය ගනිගනිමින් පවතී. 

විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Facebook
Twitter
LinkedIn