ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා මූල්‍ය අර්බුදය පියවීමට රුපියල් කෝටි 228ක්

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල පවතින මූල්‍ය අර්බුදය පියවාගැනීමට රුපියල් කෝටි 228ක පරිපූක ඇස්තමේන්තුවක් ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙම ගුවන් සමාගම් දෙක ප්‍රාග්ධනීකරණය කිරීම සඳහා ඇතිවූ ප්‍රතිපාදන ඌනතාවය පියවීමට මෙම මුදල ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn