
වසර 30කට අධික කාළයක් අවතැන් කඳවුරුවල සහ දිවි ගෙවන පලාලි ප්රදේශයේ ජනතාව මුල් පදිංචි ස්ථානවල නැවත පදිංචි නොකළහොත් මාරාන්තික උපවාසයක් අරඹන බව අනතුරු අඟවා සිටී.
වලිකාමම් උතුරු ප්රදේශයේ පදිංචි වීමට හමුදාව අවසර ලබාදී ඇත. නමුත් එහි පදිංචිවී සිටි ජනතාව නැවත පදිංචිකරවීමට ආණ්ඩුව කතිසිඳු ක්රියාමාර්ගයක් නොගන්නා බවද ඔවූහු පවසති.
මේ අතර පලාලි ප්රදේශයේ සිට අවතැන්වූ ජනතාව නැවත පදිංචි කර විම පිළිබඳව මේ දක්වා කිසිඳු සැලකිල්ලක් යොමුකර නැත. මෙවැනි වාතාවරණයක් යටතේ තමන්ගේ මුල් ගම්බිම්වල නැවත පදිංචි නොකළ හොත් මාරාන්තික උපවාසයක් ආරම්භකරන බව අනතුරු අඟවති.
Views: 0









