
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන්, ඔහුගේ කැමැත්ත නැතිව පෙනී සිටිමට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට නොහැකියැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් දෙන ලද නියෝගය මෙලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් අවලංගුකරන ලදී.
එම තීන්දුව ලබා දෙමින් ඔහු ප්‍රකාශකර සිටියේ සැකකරුගේ කැමැත්ත අවශ්‍ය වනුයේ සිවිල් නඩුවක දී බවත් මෙය අපරාධ නඩුවක් බැවින් සැකකරුගේ කැමැත්ත අවශ්‍ය නොවන බවත්ය.
Views: 0









