වැල්ලවායේ කෝටිපතියා අතුරුදහන්

වැල්ලවාය ප්‍රදේශයේ 60 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙක් පසුගිය 01වන දා සිට අතුරුදන්ව තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ  සදහන් කළේ ඔහු අනුරාධපුරයට ගොස් ආපසු නොපැමිණිම හේතුවෙන් වැල්ලවාය පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බවය.

 

Facebook
Twitter
LinkedIn