තත්වය වේගයෙන් දරුණු අතට

තත්වය වේගයෙන් දරුණු අතට

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබෙන එල් නිනෝ ව්‍යසනය වේගයෙන් දරුණු වෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ වනවිට පුද්ගලයන් 161,451කට දැඩි පීඩා ඇති වී තිබේ. ජලාශවල පවතින ජල මට්ටම වාෂ්ප වීමේ සීග්‍රතාවය ඉහළ යමින් පවතී.

මෙම තත්වය නිසා, විශේෂයෙන් ම පානීය ජලය සැපයීම කෙරෙහි දැඩි බලපෑම් එල්ල වන අතර, ඔක්තෝබර් මුල ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මාස් කන්නයේ වී වගාව අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි අනතුරු ඇඟවීම් සිදු කෙරේ. මේ වනවිට පවතින තත්වය දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්