ගම්මන්පිලට එරෙහිව CIDයට පැමිණිල්ලක්

ගම්මන්පිලට එරෙහිව CIDයට පැමිණිල්ලක්

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම පිලිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් සිදු කරන ලද ප්‍රකාශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ හිටපු ජාතික පාපැදි පුහුණුකරු, ජාතික පාපැදි විනිසුරු සහ ප්‍රවීණ ආයතන සංවර්ධන විශේෂඥ උපාලි රත්නායක සහ විශ්‍රාමික ගණකාධිකාරී දීපාල් තිලකරත්න විසිනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්