ගම්මන්පිල අත්තඩංගුවට ගන්නා ලෙස ප්‍රබල බල කිරීමක්

ගම්මන්පිල අත්තඩංගුවට ගන්නා ලෙස ප්‍රබල බල කිරීමක්

අනුරාධපුර පූජාභූමිය සම්බන්ධයෙන් සැලසුම් සහගතව ජනතාව ප්‍රකෝප කිරීමේ පරමාර්ථයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අත්තඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතු බවට ප්‍රබල මතයක් නිර්මාණය වෙමින් තිබේ.

විශේෂයෙන් ම ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) පනත අනුව ක්‍රියා කළ යුතු බව අනුව ක්‍රියා කළ යුතු බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් බොහෝ දෙනෙකු අවධාරණය කරති. උදය ගම්මන්පිල චේතනාන්විත ජාතීන් අතර නොසන්සුන්තාවය ඇති කිරීම සඳහා ක්‍රියා කර ඇති බවත්, එය ඉහත සඳහන් කළ ප්‍රඥප්තිය අනුව ඍජුව ම චෝදනා එල්ල කළ හැකි තත්වයන් බවත් පෙන්වා දී තිබේ.

ගවේෂණාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මේ සම්බන්ධයෙන් සිදු කරන පුළුල් විග්‍රහයක් සහ අනුරාධපුර පූජා නගරයේ සංවර්ධනය පිළිබඳව නිකුත් කරන ලද ගැසට් නිවේදනය පහතින් පළ කෙරේ. ජාතීන් අතර නොසන්සුන්භාවයක් නිර්මාණය කිරීම සඳහා එම ගැසට් නිවේදනයෙහි සඳහන් කරුණු පවා උදය ගම්මන්පිල විසින් විකෘති කරන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්