පෙරළියක ආරම්භය

පෙරළියක ආරම්භය

ලෝක නාවික ක්ෂේත්‍රයේ පවතින විශාල වෙළඳපොලට සරිලන ආකාරයේ නවීන යාත්‍රා නිෂ්පාදනය කර සැපයීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

මෙරට කර්මාන්ත පද්ධතිය තවදුරටත් පුළුල් කරමින් පෙරළිකාරී ආරම්භයක් සටහන් කිරීමට මෙරට නිෂ්පාදිත යාත්‍රා සැපයීමත් සමඟ හැකි වී තිබේ. දියඹේ මෙන් ම ගොඩබිම ද යාත්‍රා කළ හැකි උභය යාත්‍රා හඳුන්වා දෙමින් කාර්මික ආදායම් ඉහළ දමා ගැනීමට මෙමගින් විශාල පිටුබලයක් ලැබී ඇත. ඒ පිළිබඳව විස්තර අඩංගු ප්‍රවෘත්ති වාර්තාවක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්