ආණ්ඩුවට රිදෙන්න ගහනවා නම් මෙන්න මාතෘකාවක්

ආණ්ඩුවට රිදෙන්න ගහනවා නම් මෙන්න මාතෘකාවක්

.අපනයනය ඉලක්ක කර ගනිමින් පොල් නිෂ්පාදනය වර්ධනය කළ යුතු බවට වත්මන් ආණ්ඩුව බලයට පත් වී මුලින් ම ඉලක්ක සකස් කළ අවස්ථාවේදී විවේචන එල්ල කළ ආකාරයෙන් ම ප්‍රහාර එල්ල කළ හැකි මාතෘකාවක් හඳුන්වා දී තිබේ.

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීම එම මාතෘකාවයි. ලෝක වෙළඳපොලේ ස්වාභාවික පාන සඳහා පවතින ඉහළ ඉල්ලුම ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත. එමෙන් ම, පොල් නිෂ්පාදන අපනයන ආදායම තව දුරටත් ඉහළ නංවා ගැනීම සඳහා ද සුවිශේෂී ක්‍රියාමාර්ග දියත් කර ඇත. මේ සම්බන්ධ වැඩි විස්තර හෙළි කෙරෙන වීඩියෝ දෙකක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn