රාජපක්ෂ පවුල මෙරට බලය හොබවමින් සිදු කරන ලද මූල්‍ය අපරාධ ඇතුළු අපරාධ සම්බන්ධයෙන් නිසි පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත කරුණු ඉදිරිපත් කර ඇත.
මේ වනවිට ජිනිවාහි පැවැත්වෙන එම සැසි වාරයට සමගාමීව පැවැත්වෙන අනු කමිටු සැසි වාරයකට රාජපක්ෂ පවුල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා මිලින්ද රාජපක්ෂ යොමු කර තිබිණි. ඒ සඳහා ඔහුට තත්පර 90ක් ලබා දී තිබූ අතර, නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන පලි ගැනීමක් බවට ලෝකය හමුවේ අසත්‍ය කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මිලින්ද රාජපක්ෂ එම බොරුව ප්‍රචාරය කළ වීඩියෝව පහත දැක්වේ.
Views: 0










