නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්සභාාවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මොලස අත්අඩංගුවට ගෙන ඇත්තේ එයාබස් ගෙන්වීමේදී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් සිදුකරණ විමර්ශනයකට අදාළවය.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්සභාාව වෙත කැඳවා තිබිණි.

ඒ අනුව ඔහු එහි ගිය අවස්ථාවේ අදාළ ප්‍රකාශය ලබාගැනීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්