හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, එම කොමිසමෙන් කළ කැඳවීමකට අනුව ප්රකාශයක් ලබා දීම සඳහා අද (04) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණි තිබූ අවස්ථාවේදීය.
අදළ ප්රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Views: 0









