නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව හෙට (04) පෙරවරු 9.00ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්