ධනසිරි අමරතුංග මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට

ධනසිරි අමරතුංග මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට

දෙහිවල – ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ.

ඔහුව මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ඇති බවට වාර්තා වන්නේ, එම කාර්යාංශය භාරයේ රඳවාගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්