තක්කඩි දේශපාලන ගේම් ගැන ප්‍රශ්න කිරීම් හමුවේ අජිත් පී. පෙරේරා පළා යයි…

තක්කඩි දේශපාලන ගේම් ගැන ප්‍රශ්න කිරීම් හමුවේ අජිත් පී. පෙරේරා පළා යයි…

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඛේදවාචකය මුල් කරගෙන අවස්ථාවාදී තක්කඩි දේශපාලනයක යෙදීමට උත්සාහ දරන සමගි ජන බලවේගයේ අජිත් පී. පෙරේරා, පොහොට්ටු පක්ෂයේ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පළා යන ආකාරය වීඩියෝ දර්ශන සහිතව හෙළිවී තිබේ.

ඊයේ (7) විශේෂ මාධ්‍ය හමු පවත්වමින් මෙම පිරිස අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව සමාජගත කිරීමට උත්සාහ කළ ද, මාධ්‍යවේදීන් පෙරලා ප්‍රශ්න කිරීම් හමුවේ මෙසේ පළා ගියහ. අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් භාරගෙන අදාළ ඇමතිවරුන් ඉල්ලා අස්වූයේද යන්නයි. එමෙන්ම බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කෝප් කමිටුවේ අවසන් වාර්තාවට ෆුට් නෝට් එකතු කළ, අජිත් පී. පෙරේරාට දැන් අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ප්‍රකාශ කිරීමට අයිතියක් තිබේදැයි ප්‍රශ්න කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්