ලෝක ආර්ථිකයට දරුණු කම්පනයක් එක් කළ ඉරානයට එරෙහි ඇමරිකා ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ මෙරට ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රචාර ගෙන ගිය සුන්බුන් විපක්ෂයට කට උත්තර නැති වෙන ලෙස ඉන්ධන මිල පහත දමා තිබේ.
ඉන්ධන මිල පහත දැමීම සම්බන්ධයෙන් නිර්මාණශීලි සහ ගුණාත්මක බව සහිතව අපූර්ව පෝස්ටුවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. එම පළ කිරීම පහතින් දැක්වේ.

1,140









