සැකයක් නැතිවම සජිත් ඉදිරියටම

සැකයක් නැතිවම සජිත් ඉදිරියටම

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ කාර්යාල වියදම් වේගයෙන් ඉහළ යමින් පවතී.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය වෙනුවෙන් 2025 දී රුපියල් මිලියන 331ක වැය කර තිබූ අතර, මෙම වසරේදී රුපියල් මිලියන 337ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලබන වසර වෙනුවෙන් රුපියල් මිලියන 361ක් දක්වා තව දුරටත් වැඩි වී ඇත.

මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් වැය වෙන මුදල වේගයෙන් අඩු වෙමින් රුපියල් මිලියන 14ක් පමණ වී ඇත.

Facebook
Twitter
LinkedIn